Monday, July 17, 2017

ලෝකෙන් උතුම් රට !


පෙරේරා 
මම බැලුවේ මිස්ටර් සිල්වා මේ රටටත් ගිය කල කියලා,

සිල්වා 
ඒ මොකද මිස්ටර් පෙරේරා ?

පෙරේරා :
දැන් බලනවා අයිසේ මේ සමාජ වෙබ් අඩවිවලට අරක්ගත්තු සම හරක් ගැන,

සිල්වා :
ඇයි එහෙම කියන්නේ මිස්ටර් පෙරේරා ?

පෙරේරා
 :
පිලී රසක් නැතුව බත් කටක් ගිලගන්න අමාරු සමහරු, සත්තුන්ගේ සුවදුක සහ ඔහුන්ගේ ආරක්ෂාව ගැන බොරු උජාරු කතා මේවා වල දාන හැටි,

සිල්වා :
ඇත්තද ?

පෙරේරා :
තව කට්ටියක් ඉනවා ටිකක් ඇග රත්වෙන්න මොනවා හරි දාගත්තේ නැත්නම් රැට ටිකක් නින්ද යනවා හොරයි, නමුත් බැලුවෙත් ආගම රැකගන්න මාර සටනක් දෙනවා දවල් දවසෙම,

සිල්වා :
ඔය කට්ටිය මොනවද මිස්ටර් පෙරේරා,

පෙරේරා :
ඒ මොකද එහෙම කියන්නේ,

සිල්වා :
පවුලයි ලමයි ටිකයි පිටරට වල තියලා ඇවිත්, ලෝකෙන් උතුම් රට මේකයි කිය කියා දාන ටෝක්ස් බලන්න එපැයි.

No comments: