Friday, November 18, 2011

අයුත්කියට අත් දෙක ඔසවන්න එපා ( Do not surrender to injustice ) !

ඇතොත් රටට ආදරයක් සිතින් සිපා,
අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා,
කතත් කමක් නැහැ කැත බිය ගතිය එපා,
අයුත්කියට අත් දෙක ඔසවන්න එපා.

- ඇස් මහින්ද හිමි -

No comments: