අයුත්කියට අත් දෙක ඔසවන්න එපා ( Do not surrender to injustice ) !
ඇතොත් රටට ආදරයක් සිතින් සිපා, අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා, කතත් කමක් නැහැ කැත බිය ගතිය එපා, අයුත්කියට අත් දෙක ඔසවන්න එපා. - ඇස් මහින්ද හිමි -
ආයුබෝවන් ( Ayu-Bo-One) 𝘛𝘩𝘦 𝘶𝘯𝘢𝘥𝘶𝘭𝘵𝘦𝘳𝘢𝘵𝘦𝘥 𝘷𝘦𝘳𝘴𝘪𝘰𝘯 𝘰𝘧 𝘮𝘺 𝘷𝘪𝘦𝘸𝘴, 𝘣𝘶𝘵 𝘯𝘰𝘵 𝘪𝘯𝘵𝘦𝘯𝘥𝘦𝘥 𝘵𝘰 𝘩𝘶𝘳𝘵 𝘢𝘯𝘺𝘰𝘯𝘦. බොක්කෙන්ම ලියන්නේ. ඒ කියලා තොප්පිය දාගන්නත් එපා.