Friday, June 26, 2020

Use Your Vote Wisely ! ඔබේ චන්දය කාටද?

To whom one should cast his or her vote in the upcoming general election one’s own prerogative and it should not be divulged in public too.

ඔබේ චන්දය රහස්ය සහ වැදගත් එකක්. එය කා වෙනුවෙන්ද දිය යුත්තේද කියා තිරණය කිරීම ඔබ සතුයි. එය එලිකිරීමට මැළි වන්න.

But there is no harm in discussing it in public to whom one should not cast his or her vote.

නමුත් එය නොලැබිය යුත්තේ කවුදැයි කියා කතා කිරීමට මැළි නොවන්න.

Here are my red flags and if anyone is red flagged during scrutiny; he or she will not get my vote for sure.

මගේ චන්දය පහත ක්රියාවන්යේ නියැලෙන්නන් හට නොලැබේ.

Someone with Blood on his or her hand or having the backing of those who have blood on their hands,
o අතේ ලේ ගෑවුන කෙනෙකුට හෝ අතේ ලේ ගෑවුන කංඩායම් නියෝජිතයෙකුට,
Those who are involved in dealing with deadly drugs and or having direct links or financial connections to such persons’ or entities,
o සමාජය වනසන කුඩු රකුසා සමග ගනදෙනු කරන හෝ එවැන්නන් ඇසුරු කරන්නන්,
Those who are involved in dealing with arms and or having direct links or financial connections to such persons’ or entities,
o මරු කැදවන ආයුධ සමග ජීවත්වන හෝ එවැන්නන් ඇසුරු කරන්නන්,
Those who are involved in bootlegging and or having direct links or financial connections to such persons’ or entities,
o අනවසර මත්පැන් නිපදවන්නන් හෝ එවැන්නන් ඇසුරු කරන්නන්,
Those who are involved in rapes and or having direct links or financial connections to such persons’ or entities,
o ස්ත්රී දූෂණ සහ ළමා අපයෝජකයන් හෝ එවැන්නන් ඇසුරු කරන්නන්,
Those who are involved in Blue Collar crimes and or having direct links or financial connections to such persons’ or entities,
o මුල්ය වංචාවන්ට සම්බන්ද හෝ එවැන්නන් ඇසුරු කරන්නන්,
Those who got dirty rich in a very short span of time but unable to back their gains legitimately,
o සුලු කලකින් පෙට්ටි කඩෙන් මාළිගාවට පැමිණි අය හෝ එවැන්නන් ඇසුරු කරන්නන්,
Those who have kept their ill-gotten wealth and family safe in another country but claiming to trying hard to make this place a paradise,
o අස්වාබාවිකව උපයා ගත් මුදල් සහ තම දූදරුවන් පිටරටවල තබා මෙය සුරපුරයක් කිරීමට උත්සහ      කරන්නන්.

No comments: