Posts

Showing posts with the label Drugs

Use Your Vote Wisely ! ඔබේ චන්දය කාටද?

To whom one should cast his or her vote in the upcoming general election one’s own prerogative and it should not be divulged in public too. ඔබේ චන්දය රහස්ය සහ වැදගත් එකක්. එය කා වෙනුවෙන්ද දිය යුත්තේද කියා තිරණය කිරීම ඔබ සතුයි. එය එලිකිරීමට මැළි වන්න. But there is no harm in discussing it in public to whom one should not cast his or her vote. නමුත් එය නොලැබිය යුත්තේ කවුදැයි කියා කතා කිරීමට මැළි නොවන්න. Here are my red flags and if anyone is red flagged during scrutiny; he or she will not get my vote for sure. මගේ චන්දය පහත ක්රියාවන්යේ නියැලෙන්නන් හට නොලැබේ. • Someone with Blood on his or her hand or having the backing of those who have blood on their hands, o අතේ ලේ ගෑවුන කෙනෙකුට හෝ අතේ ලේ ගෑවුන කංඩායම් නියෝජිතයෙකුට, • Those who are involved in dealing with deadly drugs and or having direct links or financial connections to such persons’ or entities, o සමාජය වනසන කුඩු රකුසා සමග ගනදෙනු කරන හෝ එවැන්නන් ඇසුරු කරන්නන්, • Those who are involved in dealing with arms a...