pub-2931617855115071
Showing posts with label මැසිවිලි. Show all posts
Showing posts with label මැසිවිලි. Show all posts

Monday, March 11, 2019

අනේ සර් අපි මිතුරන් වේදෝ ?

කෙනෙක් අමාරුවේ වැටුනාම මැසිවිලි කියන එක නරක තමා.

නමුත් අපේ පොලිසියේ ක්‍රියා කලාපේ ගැන සතුටු වෙන්න පුළුවන්ද?

පොඩි එකා දැක්කම එලව එලව ගහන එකා, ලොක්කෙක් දැක්කම කුක්කෙක් වෙන හැටි අපි දැකලා තියෙනවා ඇති තරම්.

විජිත රෝහණ විජේමුණිලා ලංකාවේ පොලිසිවලින් කවදා බිහි වේද?

එහෙම උන දාට ලොක්කෝ ඉස්සරහා කුක්කෝ වෙන අය ඉස්සරහා ලොක්කෝ කුක්කෝ වෙන හැටි බලන්න පුලුවන්.

දැන් පොලිස් ස්වාධිණ කොමිසමකුත් තියෙනවනේ.