Posts

Showing posts with the label 5000

Walk to Bank or Ride to Prison ?

I gave up watching Television News for a long time for a few reasons. The first one being that all channels are very badly politicized and no accurate picture would never be portrayed by them. The second reason that most of them are being funded and run by ill-gotten money. However, yesterday I was forced to watch one such channel and at that time they were telecasting the Sri Lanka Police spokespersons statement about lifting the curfew in most part of the island. Unfortunately for us, we are still not out of the woods and that he was advising us not to use our private vehicles, instead to walk to go and get essentials from the closest possible outlet and the last number of the NIC rule still applies too. Thanks to this unwise and prolonged lockdown and curfew; we survived simply by dipping into our “In Case of an Emergency” money jar hidden in some secured place in the kitchen. Now do not waste your time by trying to figure out the location of the hidden money jar. The jar is depleti...

මට විතරද මෙහෙම හිතෙන්නේ

අලි මිනිස් ගැටුමට විසදුමක් නැද්ද ඇත්තටම? චන්ද්රිකා ඇරපු, වේගා හදපු, කොරෝනා හොයන රෝබෝ හදපු විද්වතුන්ට මේවට පිළිතුරු නැද්ද? තුවාලේ තියෙන කෙනාලු ඒකේ අමාරුව දන්නේ. ඔය නූගත් කියලා හිතෙන, අලි එනකොට දරුවෝ කර පින්නන් කැලා වදින මිනිස්සුන්ගෙනුත් අහල බැලුවොත් නරකද. ඔබේ උගත් කමට එය හානියක්ද? චීවරය කියන්නේ ඇදිරි නීතිය වෙලේ ගංජා කසිප්පු අදින්න දෙන අවසර පත්රය වුනේ කවදා ඉදන්ද? බඩගින්නේ ඉන්න අයට මොනවා හරි දෙන්න ගිගින් අල්ලගත්ත නම් අපිටත් ආඩම්බරයි හාමුදුරුවනේ. 5000 දෙන්නේ අවශ්ය අය බලලද නැත්නම් පාට බලලද? ග්රාම සේවකයි, සමුර්දි නියාමකයි හිටියම මදිද? පොහොට්ටුවේ එකෙකුත් ඔතනට මොකටද? සිල් රෙද්දෙන් මිග් වැහුවත් ලසන්තගේ මරණය වහන්න නම් බැරි වෙයි මේ සසරේදී වත්. කෑදරකම වැඩිවි නැවත ඉල්ලන් කෑමට සූදානම්. පරක්කු වෙලා කරගත්ත හදියම ඉක්මන් වෙලාත් කරගනී වගේ? රෑ වැටුන වලේ දවල් වැටෙන්නේ කව්ද? බාලගිරි දෝසේට කරන කෙම කොරෝනා වලට අවවලංගුද? කරලා බලමු. කොරෝනා රටින් පන්නමු. දෙරණ පෙන්නන බා චාර්ට්ස් හරියට බාර් එකට ගිහින් ඇවිත් ඇදපු චාර්ට්ස් නම් වගේ තමයි. මේවට කියන්නේ බයි චාර්ට්ස් කියලා. හැන්ද ...