Friday, October 21, 2022

What's Your Story?

There are no good or bad people in this world, but there are happy and unhappy people.

Some stay in their chosen corner forever, but some oscillate between the two extremes from time to time.

That is when the unexpected or unimaginable happens in the world.

We are all, whether we understand or not, unique storytellers.

Some tell it openly, others in whispers, and the rest silently.

Some stories, whether said in silence, whispered or loudly, are inspirational.

So, if every happy storyteller could inspire another to have a chance to go from being unhappy to happy, it would be a positive change.

Therefore, I end this note with an open-ended question.

What is your story?

Think about it.



ඔබේ කතාව කුමක්ද?

මේ ලෝ කයේ හොඳ හෝ නරක මිනිසුන් නැත, නමුත් සතුටින් හා අසතුටින් සිටින මිනිසුන් ඇත.

සමහරු තමන් තෝරා ගත් මුල්ලක සදහටම රැඳී සිටින නමුත් සමහර විටින් විට අන්ත දෙක අතර දෝලනය වේ.

අනපේක්ෂිත හෝ සිතාගත නොහැ කි දේ ලෝ කයේ සිදු වන්නේ එවිටය.

අපි සියල්ලෝම, අපට තේරුණත් නැතත්, අද්විතීය කතන්දරකාරයෝ වෙමු.

සමහරු එය විවෘතවද, තවත් සමහරු මුමුණමින්ද අනෙක් අය නිහඬව ද තම කතාව කියති.

නිශ්ශබ්දව කීවද, මුමුණමින් හෝ උස් හඬින් කීවද, සමහර කතා ආශ්වාදජනකය.

සෑම කතන්දරකරුවෙකුටම තවත් කෙනෙකුට අසතුටින් සිට සතුට දක්වා යාමට අවස්ථාවක් උදාකර දීමට හැකි නම්, එය ධනාත්මක වෙනසක් සඳහා යන ගමනක් වෙනු ඇත..

එබැවින් විවෘත ප්‍රශ්නයකින් මෙම සටහන අවසන් කරමි.

ඔබේ කතාව කුමක්ද?

ඒ ගැන සිතන්න.



 

No comments: