Let the tide find its course ( ඒ ස්වභාවධර්මයේ මාර්ගයයි ).

Visiting "Gota Go Home" village by many well-known figures is a very positive sign, but it should not be allowed to turn into a carnival atmosphere by some revellers.
This has to be stopped immediately.

බොහෝ ප්‍රකට චරිත "ගෝටා ගෝ හෝම්" ගම්මානයට පැමිණීම ඉතා සාධනීය ලකුණකි, නමුත් එය සැණකෙළි වාතාවරණයක් බවට පත් කිරීමට සමහර විනෝදකාමීන්ට ඉඩ නොදිය යුතුය.
මෙය වහා නැවැත්විය යුතුයි.

I have seen many figures who should not have been in there now pretending to be supporting this cause were there.
We, as the previous generation, should go there to give them encouragement and protection, not direction.
Let the tide find its course.
That is nature's way.

එහි නොසිටිය යුතු බොහෝ චරිත මේ කටයුත්තට සහාය දෙන බව මවාපාමින් මම දැක ඇත්තෙමි.
අප පෙර පරම්පරාව ලෙස එහි යා යුත්තේ ඔවුන්ට දිරිගැන්වීම සහ රැකවරණය ලබාදීමට මිස මඟපෙන්වීමට නොවේ.
වඩදිය එහි ගමන් මග සොයා ගැනීමට ඉඩ දෙන්න.
ඒ ස්වභාවධර්මයේ මාර්ගයයි.

Comments

Popular posts from this blog

Who Will Tame the Beasts on Our Roads?

Unleashing Sri Lanka’s Stock Market: The Case for Lowering Barriers for Young Investors

බලමු මේ කුහකයෝ කව්ද කියලා ?