Saturday, July 16, 2022

Liberalization, Time to Think !

 මෙවැනි දර්ශණ ඉතා සුලබව ශ්රී ලංකාවේදී දැක ගත හැක. 

මේ ප්රශ්ණයට මුල්ම වැරදි කරු දැනට පවතින රජයේ අදූර දර්ශී ක්රියා කලාපය බවට සැකයක් නැහැ. 

නමුත් වැඩි මිලට විකුනන එකාටම පමණක් සමාජ මාඩ්ය ජාලා වල දොස් පැවරරීම සාධාරණද.

වැඩි මිලක් දී ගන්නා අයගේ සමාජ වගකීම මොකක්ද. 

සිතීමට කාලය පැමින ඇත.


This is not very uncommon in Sri Lanka right now.

Who is wrong here is an interesting question.

Are those who sell at exorbitant prices or the ones who are willing to pay those rates?

Liberalization of the market and bringing in more competition is the only way out.

Nothing else.

Time to think.

No comments: