Invitation to Come and See හෝ ගාන පොකුණ !

සම හරක් තාම බලා ගෙන ඉන්නවා.

මේ පාර රාවණාද කොහෙද එනකම්.

දියසේනව ගෙනාවා.

උත් නානවා.

අපිවත් නාවනව.

පෝලිම්වල බලන් හිටියා මදිද තව.

තෙල් එනකම් කිය කිය මදුරුවෝ තල තල ලොරි ලෑල්ලක් උඩ ලොරි ටෝක් දිදි පෝලිමේ සෙට් වෙච්ච අලුත් යාලුවෝ එක්ක ඩින්ක් එකක් දානවට වඩා, හෙට පෝලිම් අතහැරලා අරගලයට සහයෝගයක් දුනොත් නරකද?

ජෙප්පන්ට, සජියාට බැන්නට, දවස් ගනන් පෝලිම් වල හිටියට මේ ප්‍රශ්ණේට විසදුම ලැබෙන්නේ නැහැ.

එන්න හෙට හෝ ගාන පොකුණත් සම හරක්ට බලා ගන්නත් පුලුවන්නේ.









මතකනේ දිනේ. 

වඳ කොත්තුත් නිකම් දෙනවා.

Comments

Popular posts from this blog

A Beginner’s Guide to Investing in the Colombo Stock Exchange (CSE)

The Compounding Effect: Small Choices, Radical Transformation

The Thin Line Between Public and Private: The Ranil Wickremesinghe Case and the Question of Accountability