මාරලන්තය !

ගුරුතුමි - හා කියමු බලන්ඩ හමුදාපති කෙනේක් නැතුව යුද්දයක් කරලා දිනපු එකම රට මොකක්ද කියල?

ළමයා - මිස් ඇමරිකාව,

ළමයා - මිස් රුසියාව,

ළමයා - මිස් චිනේ වත් ද ?

ගුරුතුමිය - ඔලුගෙඩිය ..... මේ ළමයින්ට මෙච්චර ඉක්මනට අතීතේ අමතක හැටි.

මතකනැද්ද අර කොටි කියලා බයවෙලා හිටපු පුස්පැටවු ටිකට මොකද උනේ කියලා.

කෝ දැන් මීක් කියලා සද්දයක් තියෙනවද.

ඔය ඉන්නේ හොදට රජ සැප පිට කිරි බිබී.

කෝ ඒ කාලේ හමුදාපතියෙක් හිටියේත් නැහැ නමුත් යුද්දේත් කම්මුතුයි නේ?

ළමයිනේ මතක තියාගත්තොත් හොඳයි ..... 

මේ රට කියන්නේ තමයි "මාරලන්තය".

Comments

Popular posts from this blog

A Beginner’s Guide to Investing in the Colombo Stock Exchange (CSE)

Deceptive Tactics and Calculated Delays at North Gate Jaffna

Justice Denied: The Rot Beneath Sri Lanka’s Prestigious Awards