ආච්චිගේ මළ ගෙදරදාවගේ !


අපි ඉස්කෝලේ යනකාලේ අපිට කිව්වේ, " ආච්චිගේ මළ ගෙදරදාවගේ " කියන්නේ පොඩි ලමයින්ට ඉතා සන්තෝස දවසක් කියලා.

දැන් බලාගෙන ගියාම මේක වැරදිනේ.

ආච්චි දැන් හිටියනම් අපිටත් ඔය කොහෙන් කොහෙන් හරි ඉඩම් ටිකක් අරන් දාන්න තිබුනා.

වෙලාවට උන්දැ මලානේ ඔක්කොටම කලින්.

Comments

Popular posts from this blog

A Beginner’s Guide to Investing in the Colombo Stock Exchange (CSE)

Deceptive Tactics and Calculated Delays at North Gate Jaffna

Justice Denied: The Rot Beneath Sri Lanka’s Prestigious Awards