හිලරි සමග නැගිටිමු !

ඇ මිස්ටර් සිල්වා, ඔය ඇමරිකාව පැත්තෙත් සමුපකාර එහෙම තියෙනවද?

මොකද නැත්තේ මිස්ටර් පෙරේරා, මෙහේ තියන ඔය හැම එකක්ම එහෙත් තියෙනවා මීට වඩා ජයට,

අනේ එහෙනම් කමක් නැහැ මිස්ටර් සිල්වා,

මොකද මිස්ටර් පෙරේරා එහෙම කිව්වේ?

නැහැ මම හිතුවේ ඔය ඉල්ලන ඉල්ලන එක පරදින හිලරී නොනාටත් ඉතින් එහෙම එකකින්වත් ට්‍රයි එකක් දාල බලන්න පුලුවන්නේ මිස්ටර් සිල්වා.

Comments

Popular posts from this blog

A Beginner’s Guide to Investing in the Colombo Stock Exchange (CSE)

The Compounding Effect: Small Choices, Radical Transformation