නිකසළ රටක් කරා ( Towards a Zero Waste Country )


කුණු කඳු වලට යටවී පුරවැසියන් මිය යන රටක, කුණු කසළ කළමනාකරණය කරගත නොහැකි පාලකයින් සිටින රටක, රටේ පෙනහළු බඳු වටිනා තෙත් බිම් පරිසර පද්ධතීන් කුණු කසළ නිසා වැනසී යන රටක, කුණු කසල නිසා පැතිරෙන වසංගතයන් පාලනය කරගත නොහැකි රටක අනාගතය වෙනස් කරනු වස් මහජන පෙළගැස්මක් හදමු.

නිකසළ රටක් වෙත පිය මනිනු වස් පුරවැසියන් ලෙස පළමු පියවර තබමු !

එන්න, 2017 ජුලි මස 15 වන සෙනසුරාදා උදේ 10ට, කොළඹ 07, නිදහස් මාවතේ, පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවට.

ඇතුල්වීම නොමිලේ.

වැඩි විස්තර සඳහා: 0756621138, 0763727393

Comments

Popular posts from this blog

A Beginner’s Guide to Investing in the Colombo Stock Exchange (CSE)

Deceptive Tactics and Calculated Delays at North Gate Jaffna

Justice Denied: The Rot Beneath Sri Lanka’s Prestigious Awards