ඔබට මතක නැතිවුනාට

ඔබට මතක නැතිවුනාට

  • ඉන්දියන් හමුදාව එලවන්න කියලා කොටින්ට ආයුද දීපු හැටි,
  • චන්දේ දිනන්න කියලා කොටින්ට ඩොලර් දීපු හැටි,
  • කොටින්ගේ කොඩිය වතිකානු මාලිගාවට අරන් ගිය හැටි,
  • දළදා මාළිගාවට බෝම්බ ගහපු එකාට පක්ෂේ උප නායක කම දීපු හැටි,
  • විල්පත්තු වන විනාශයට රාජ්‍ය අනුග්‍රහය දීපු හැටි,
  • දැන් කොටින්ට වන්දි ගෙවන්න උත්සහ කරන හැටි.

Comments

Popular posts from this blog

Who Will Tame the Beasts on Our Roads?

Unleashing Sri Lanka’s Stock Market: The Case for Lowering Barriers for Young Investors

බලමු මේ කුහකයෝ කව්ද කියලා ?