හොදට තිබුණ රටක්


ස්තිර තැන්පතු සදහා ගෙවන පොලී අනුපාතිකය පහලට.

වරිපනම් ගාස්තු 240% කින් ඉහලට.

ජල සහ විදුලි බල ගාස්තු සංශෝදන අත ලගම.

පැට්‍රෝල් ඩීසල් මිල ලගදීම ඉහලට.

පොල් ගෙඩියක් රුපියල් 80 යි.

හාල් කිලෝ එකක් රුපියල් 100 යි.

එළවලු රත්තරන් වගේ.

දැන් මිනිස්සු බැංකු කඩනවා වෙනුවට එළවලු කඩ කඩන්නේ.

ලගදීම රණ විරුවොයි, රට විරුවොයි විතරක් නෙමේ, මුලු විශ්‍රාමිකයන්ම හිගමන් යදින්නට පාරට වැටෙන කාලේ අත ලග.

මදැයි සම හරක් ටිකක් රටට කරපු වින්නැහිය.

හොදට තිබුණ රටක්.

තණ කොලයි, පුන්නක්කු වල විතරයි මිල වැඩි නොවුනේ.

Comments

Popular posts from this blog

A Beginner’s Guide to Investing in the Colombo Stock Exchange (CSE)

Deceptive Tactics and Calculated Delays at North Gate Jaffna

Justice Denied: The Rot Beneath Sri Lanka’s Prestigious Awards