Migration Notice to All - Why I decided to Shift
TO ALL MY DEAR FOLLOWERS,
My Facebook profile page is currently experiencing restrictions because, according to Facebook’s automated systems, my content has not aligned with the platform’s community standards.
It is their platform and their rules.
Whether those standards are fair or need review is a matter for the platform itself.
For now, the choice is simple: stay within those limits or move elsewhere.
Accordingly, I am stepping back from posting here for the time being.
All new educational materials will be shared on my King’s Academy page:
If you would like to continue reading and watching, please follow and visit King’s Academy.
Thank you for your continued support and understanding.
මගේ සියලුම හිතවත් අනුගාමිකයින් වෙත,
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රජා ප්‍රමිතීන්ට අනුකූල නොවන බවට එහි ස්වයංක්‍රීය පද්ධතිය මඟින් තීරණය කිරීම නිසා, මේ වන විට මෙම පිටුව යම් සීමාවන්ට ලක්ව ඇත.
එය ඔවුන්ගේ වේදිකාව සහ ඔවුන්ගේ නීති රීති වේ.
එම ප්රමිතීන් සාධාරණද නැතහොත් සංශෝධනය විය යුතුද යන්න ඔවුන් සතු කාර්යයකි.
මේ මොහොතේ අපට ඇති තේරීම ඉතා සරලය; එක්කෝ එම සීමාවන්ට යටත්ව රැඳී සිටීම, නැතහොත් වෙනත් තැනකට යොමු වීමයි.
ඒ අනුව, මම තාවකාලිකව මෙම පිටුවේ පළ කිරීම් සිදු කිරීමෙන් ඉවත් වෙමි.
මින් ඉදිරියට මගේ සියලුම අධ්‍යාපනික ලිපි සහ වීඩියෝ පළ කරනු ලබන්නේ King’s Academy පිටුව හරහාය:
මගේ ලිපි කියවීමට සහ වීඩියෝ නැරඹීමට කැමති සියලු දෙනා King’s Academy පිටුව සමඟ එක්වන (Follow) ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
ඔබේ අවබෝධයට සහ නිරන්තර සහයෝගයට බෙහෙවින් ස්තූතියි.
#facebook #communitystandards #migration #kingsacademy

Comments