අනේ සර් අපි මිතුරන් වේදෝ ?

කෙනෙක් අමාරුවේ වැටුනාම මැසිවිලි කියන එක නරක තමා.

නමුත් අපේ පොලිසියේ ක්‍රියා කලාපේ ගැන සතුටු වෙන්න පුළුවන්ද?

පොඩි එකා දැක්කම එලව එලව ගහන එකා, ලොක්කෙක් දැක්කම කුක්කෙක් වෙන හැටි අපි දැකලා තියෙනවා ඇති තරම්.

විජිත රෝහණ විජේමුණිලා ලංකාවේ පොලිසිවලින් කවදා බිහි වේද?

එහෙම උන දාට ලොක්කෝ ඉස්සරහා කුක්කෝ වෙන අය ඉස්සරහා ලොක්කෝ කුක්කෝ වෙන හැටි බලන්න පුලුවන්.

දැන් පොලිස් ස්වාධිණ කොමිසමකුත් තියෙනවනේ.

Comments

Popular posts from this blog

A Beginner’s Guide to Investing in the Colombo Stock Exchange (CSE)

Deceptive Tactics and Calculated Delays at North Gate Jaffna

Justice Denied: The Rot Beneath Sri Lanka’s Prestigious Awards