බොඳවෙන සිහිණ

පෙරේරා
"මට හිතෙන විදියට ලගදීම ඔය ඔස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ, මැද පෙරදිග රටවල ලොකු ආර්ථික වල කඩා වැටීමක් තියේවි".

සිල්වා
"ඇයි එහෙම කියන්නේ මිස්ටර් පෙරේරා".

පෙරේරා
"නැහැ අයිසේ මේ චන්දේ දාන්න කියලා මෙහේට දැන් එන සම හරක් ආයේ ඒ රටවලට නොගිහින් හිටියොත්?".

සිල්වා
"මේක සුරපුරක් වේවි කියලා හිතාගෙනද මිස්ටර් පෙරේරා?".

පෙරේරා
"ඔව් අයිසේ".

සිල්වා

"එහෙම උනොත් ඉතින් ඒ හරක්ට මෙහේම ඉන්න කියල මේ වයසක තමුසේලා අපිවත් ගිහින් ශපාන් එකේ ඉම්මු එහේ".

Comments

Popular posts from this blog

A Beginner’s Guide to Investing in the Colombo Stock Exchange (CSE)

The Compounding Effect: Small Choices, Radical Transformation