දුක මේ ටික මේ මීහරක්ට නොතේරෙන එකයි.

පුතාලා යන්නේ එන්නේ රේන්ජ් රෝවර් වල.

දුව රට ඉදන් මළගෙදරට එන්නේ විශේෂ ගුවන් යානයකින්.

මුන්ට බලය දෙන එකාලා තාමත් යන්නේ එන්නේ පයින්.

ඉන්නේ ලැයිමේ.

කන්නේ පොල් රොටී පුච්චල වැඩි දවසක.

පඩිය රුපියල් 1000 ක් වත් නැහැ දවසකට.

එදා මේක Bracegirdle දැක්කට, තාම අපේ එකෙකුටවත් මේක නොපෙනුන හැටිනේ පුදුමේ.

මේක මේ වතුකරයේ ලැයිම වලට පමණක් සීමා වෙච්ච කතාවක් නෙමෙයි.

මේක නගරෙත් එකයි ගමෙත් එකයි.

තමන්ගේ චන්දේ වටිනාකම සාමන්‍ය එකාලට තේරෙනකම් මේක වෙනස් වෙන්නේ නැහැ.

දුක මේ ටික මේ මීහරක්ට නොතේරෙන එකයි.


Comments

Popular posts from this blog

A Beginner’s Guide to Investing in the Colombo Stock Exchange (CSE)

Deceptive Tactics and Calculated Delays at North Gate Jaffna

Justice Denied: The Rot Beneath Sri Lanka’s Prestigious Awards