ගව පට්ටියේ ණය කුළුණ !

ණය කුළුණට නැගපු කහ කුරුල්ලෙක්ට තව්තිසා දෙව්ලොව පෙනිලා.

ජීවිතේට මාර්ග පලයක්වත් ලබා ගන්න බැරි වුන්ට මේක හොඳ අවස්තාවක් අඩුම ගානේ දිව්‍ය ලෝකයක් හරි බලා ගන්න.

රුපියල් 500 නේ යන්නේ.

ණය කුළුණට නගින්න යන වස්සෙක් කියනවා ගෙවලා ඉවරවුනාම මේක අපේනේ.

මේ වස්සා දන්නේ නැතුව ඇති මුගේ මුණුපුරන්ගේ දරුවන්ටවත් මේ ණය ගෙවලා ඉවර කරන්න බැරි බව.

නැගලා බහින වැස්සියෙක් කියනවා ලඟදිම අපේ ඩොලර් ප්‍රශ්නෙත් විසදේවිලු විදේශ සංචාරකයන් මේ ණය කුළුණ බලන්න එන්න ගත්තම.

තව වැස්සියක් මේකෙනුත් හොරා කාපු එකාට අනේ පිනුත් දෙනවා.

මේ වගේ වස්සෝ වැස්සියෝ ඉන්න රටක් ඉතින් කවදා දියුණු වෙයිද.




 

 

Comments

Popular posts from this blog

A Beginner’s Guide to Investing in the Colombo Stock Exchange (CSE)

Deceptive Tactics and Calculated Delays at North Gate Jaffna

Justice Denied: The Rot Beneath Sri Lanka’s Prestigious Awards