A Personal Update Regarding Ehara Tonu
To my fellow readers and supporters,
I regret to share that Ehara Tonu will not be available at the upcoming Kandy Book Fair this year. Due to time constraints in my preparation schedule, I am unable to make the necessary arrangements for the fair.
However, I don’t want you to miss out on the story! I am opening up direct orders for anyone who would like a copy delivered directly to their doorstep.
How to secure your copy:
Book Price: LKR 1,000
Packaging & Courier: LKR 500
Total: LKR 1,500
If you would like to purchase a copy, please simply send me a direct message (DM) with your details, and I will arrange the courier service for you.
Thank you for your continued support and understanding!
ආදරණීය පාඨක මිතුරනි,
එළඹෙන මහනුවර පොත් ප්‍රදර්ශනයේදී මගේ නවතම කෘතිය වන 'Ehara Tonu' ඔබ වෙත ලබාදීමට නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙමි. සූදානම් වීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති වීම හේතුවෙන් මෙවර ප්‍රදර්ශනයට එය එක් කිරීමට මට නොහැකි විය.
කෙසේ වෙතත්, පොත කියවීමට කැමති ඔබ වෙනුවෙන්, මගේ කෘතිය කෙළින්ම ඔබේ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම මේ වන විට සලසා ඇත.
පොත ලබාගන්නා ආකාරය:
පොතේ මිල: රු. 1,000/-
ඇසුරුම් සහ කුරියර් ගාස්තු: රු. 500/-
මුළු මුදල: රු. 1,500/-
(සැලකිය යුතුයි: ඉහත සඳහන් ගාස්තු ශ්‍රී ලංකාව තුළ පමණක් බෙදාහැරීම සඳහා වලංගු වේ.)
ඔබේ පිටපත වෙන්කරවා ගැනීමට කැමති නම්, කරුණාකර මට පණිවිඩයක් (Direct Message) එවන්න. මම ඉතා ඉක්මනින් එය ඔබ වෙත එවාීමට කටයුතු කරන්නෙමි.
ඔබේ සහයෝගයට සහ අවබෝධයට බෙහෙවින් ස්තූතියි!

Comments