Blood Sugar Control Hack !


 ආහාර ගත් සැනින් රුධිරයේ සීනි මට්ටම (Blood Sugar) සීඝ්‍රයෙන් ඉහළ යාම දියවැඩියාව ඇති අයට මෙන්ම නිරෝගී අයටත් ගැටලුවකි.

මෙම වීඩියෝවෙන් අපි කතා කරන්නේ කිසිදු අමතර වියදමකින් තොරව, ව්‍යායාම හෝ බෙහෙත් නැතිව, ඔබ ආහාර ගන්නා "පිළිවෙළ" වෙනස් කිරීමෙන් පමණක් රුධිරයේ සීනි මට්ටම 60% කින් පාලනය කරගන්නා ආකාරයයි.
දියවැඩියාව පාලනයට සහ නිරෝගී ජීවිතයකට මෙය අනිවාර්යයෙන්ම දැනගත යුතු සරල විද්‍යාත්මක ක්‍රමයකි.

Comments

Popular posts from this blog

A Beginner’s Guide to Investing in the Colombo Stock Exchange (CSE)

Deceptive Tactics and Calculated Delays at North Gate Jaffna

Justice Denied: The Rot Beneath Sri Lanka’s Prestigious Awards