Telescope Vs Mirror

Telescope Vs Mirror 

LYRICS දුර බලනවා... ඒත් ළඟ පේන්නේ නෑ. Too much vision, but no clarity. මේ අහන්නේ උඹෙන්... උඹේ හර්ද සාක්ෂියෙන් Ask yourself ... උඹ ලොකුම පොර, ටෝක් එක ලොකුයි අනුන්ගේ කුණු හොයන්න හරි ආසයි සිස්ටම් එක වැරදිලු, උඹ හරි සුදනද? උඹේ අතේ තියෙන්නේ ටෙලස්කෝප් එක Master surgeon with a steady hand, Dissecting the failures of every other man, ඒත් උඹේ ඇතුලේ තියන ලෙඩ ගොඩ උඹ දකින්නේ නෑ, නේද මචං? වට පිට බලන් එපා ... පපුවට තට්ටු කරල බලපන්! උඹෙ හිත වල් වැදිල උඹ දන්නෙ නෑ Why you prefer the telescope over the mirror? Looking at the distance just to feel a little bigger වැරදි හොය හොයා ලෝකෙට බෙදනව මූණ බලපන් උඹ කන්නාඩියෙන්! මාස්ක් එක රත්තරන්, හදවත සීතලයි ලොජික් එක දැම්මට වැඩක් නෑ, බොරුවයි උඹ "They" and "Them" ගැන කියවනවා ඒත් "Me" and "I" ගැන තමන්ගෙන්ම හංගනවා ලෙක්චර් හෝල් එකෙ නෑ මේවට උත්තර අනිත් උන් වැටෙන හැටි හොයන්නෙපා උඹ උඹේ පැලේට වතුර දාපන් පරණ හිත දැන් අද අලුත් කරපන් බර වැඩි නැද්ද, බොරුව කර තියන්? ටෙලස්කෝප් එක විසි කරපං... Mirror එක අතට ගනින්... Mirror එක අතට ගනින්... Why you prefer the telescope over the mirror? Looking at the distance just to feel a little bigger වැරදි හොය හොයා ලෝකෙට බෙදනව මූණ බලපන් උඹ කන්නාඩියෙන්! ටෙලස්කෝප් එක විසි කරපං... Mirror එක අතට ගනින්... Check the soil, man. Check the soil. Videha & MalinSaa 2025 at Radical Aramaya Studios Creator's Note - This song is the latest release by Videha & MalinSaa. In 2026, we utilized AI generative tools to bring the final music production and visuals to life. Every element, from the composition to the final prompt engineering, was guided by our shared artistic vision. This is AI-assisted art, directed by friendship. This is entirely a work of fiction. The characters, places, and events herein are creations of the author's imagination. Any resemblance to actual persons (living or dead) or actual events is purely coincidental. Tags #sinhalasongs #sinhalanewsongs #newsinhalasongs2025 #srilankanmusic #VidehaAndMalinSaa #aiassistedmusic #sunoai #එකවෙනමඅරගලයක් #EkaWenamaAragalayak #sinhalamusicvideo #newmusicvideo2025 #SansunAragalaya #සන්සුන්අරගලය #අරගලය #RadicalAramaya #Videha #MalinSaa #telescope #reggae #sinhalareggae

Comments

Popular posts from this blog

A Beginner’s Guide to Investing in the Colombo Stock Exchange (CSE)

Arrivederci My Friend !

The Compounding Effect: Small Choices, Radical Transformation