අබුස්දස කාළේ ලබුත් තිත්තයි !


එදා පිට කොටුවේ හරස් විදී ගානේ  ඩොලර් වලට වැඩි ගානක් දෙනවා කියලා, කොටි පවත්තන් ගිය සල්ලි මාරු කරන් තැන් හොය හොය රස්තියාදු ගහපු එකාලා අද මහා දේශප්රේමීණ් වෙලා.

දැන් කියනවා උන් දැනගෙන හියියේ නැහැලු ඒවයි වැඩි මිළට ගත්තේ දකුණේ බැංකු මංකොල්ල කාලා ගත්ත සල්ලි කියලත්.

එදා විස්තර හොයන්න කිය කියා ටැමිල් නෙට් එකේ රස්තියාදු ගහපු එකාලා අද හොඳ දේශප්රේමීණ් වෙලා.

ටැමිල් නෙට් එක අර අද මුන් නිතරම මතක් කර කර බනින දමිල ඩයස්පෝරාවේ තවත් මුදල් උපයන්න කරපු උප්පර වැට්ටියක් කියලත් දන්නේ නැහැලු.

ලංකා වෙබ් කියලා එකකුත් තිබුනා කියලත් උන් දන්නේ නැහැලු..

අද මේ අමන රැල මාර ගේමක් දෙනවා ලංකාවේ මෙතෙක් බෝ වෙච්ච ලොකුම හොරු රැළ බේර ගන්න.

උන් හොරකම් කරලත් නැහැලු කියලා කියන්න තරම් මුන් දැන් සඩ්ඩම්බිරාළලා තත්වයට පත්වෙලා

මෙහෙම අමන්යෝට දැන් මොකද කරන්න වෙන්නේ.

ඩෙල්ෆ් දූපතේ ස්තිර පදිංචියට යවනවා මිසක්.

පාලුවක් දැනෙන එකකු නැති වෙයි, මොකද ලේ නෑයොත් ඉන්නවා නේ එහේ.

මේවට තමයි කියන්නේ අබුස්දස කාළේ ලබුත් තිත්තයි කියලා.



Comments

Popular posts from this blog

A Beginner’s Guide to Investing in the Colombo Stock Exchange (CSE)

Arrivederci My Friend !

The Compounding Effect: Small Choices, Radical Transformation