තාමත් පරක්කු නැහැ සම හරක්ට !

කිරි සප්පයකුටත් දැනෙන ඒත් මී හරක්ට තාමත් නො තේ රෙන හෝ නො තේරුනා වගේ ඉන්න සත්‍යය.


සම හරක්ගේ හිතේ ජෙප්පන්ට බැන්නම රටේ ප්‍රශ්න ඉබේ විසදෙනවා කියලා.

මේ රටේ ප්‍රශ්නේට මුල ජෙප්පොම නෙමෙයි..

ජෙප්පොත් වග කියන්න ඕනේ තමයි.

නමුත් අද උදාවෙලා තියෙන ප්‍රශ්නෙට මුල දැන් මේ බලයේ ඉන්න හොර පවුල.



රටේ මහජනතාවගේ සල්ලි හොරකම් කරන විදිය මුන්ට දිවැසින් වගේ පෙනුනට රටේ තියෙන දැවෙන ප්‍රශ්න වලට විසදුම් තාම පේන පාටක්වත් නැහැ.

ඔක්කොටම හපන් තාමත් උන්ට සඩ්ඩම්බිරාළ වැඩ කරන රිලවු ටිකකුත් ඉන්න එක.

සඩ්ඩම්බිරාළ වැඩේ හරියට කරාම සම හරක්ට ගෑස් සිලින්ඩරයකුයි, භූමි තෙල් කුප්පියකුයි, සප්පායම් වෙන්න ජොනී ස්පෙෂල් ටිකකුයි ලැබෙනවා ඇති.

ඒකයි තාමත් ජෙප්පොයි වඳ කොත්තුයි විතරක් මතක.

නැත්නම් මොලයක් තියෙන එකෙක් මෙහෙම හැසිරේවිද මේ රටට අද උදාවෙලා තියෙන තත්වේ හැටියට.

සම හරක්ට තක්කු මුක්කු වෙන්න පටන් ගන්න දිනය එච්චර දුර නැහැ.

ඒ තමන්ගේ ලමයින්ට උසස් අධ්‍යාපනයක් දෙන්න අවශ්‍ය වෙලාවට නැත්නම් සුදුසු රැකියාවක් හොයන කාලේට.

එතකොට බලා ගන්න පුලුවන් සඩ්ඩම්බිරාළලා හැටියට හොරු රැක රැක ජෙප්පන්ට බැන බැන හිටපු එකේ රඟේ මී හරක් රැලට.

නමුත් තාමත් පරක්කු නැහැ සම හරක්ට තේරුම් ගන්න.

Comments

Popular posts from this blog

A Beginner’s Guide to Investing in the Colombo Stock Exchange (CSE)

Deceptive Tactics and Calculated Delays at North Gate Jaffna

Justice Denied: The Rot Beneath Sri Lanka’s Prestigious Awards